මම windows 10 සමඟ ubuntu dual boot කලාම Grub Boot-loader එක ubuntu.
පසුව kali linux සමග triple boot කලාම default Grub loader එක Kali ගේ. ඒත් ubuntu සහ kali linux විතරයි පෙන්වන්නේ.
Gparted සහ disk listing බැලුවම windows තාම තියනවා. ubuntu, windows හා kali linux තුනම ලබා ගන්නේ කොහොමද?